Official Youtube Channel

Loading...

Adsense

May 9, 2013

කියන්න කියන්න.. හඳ රැඳි දේ මා සමගේ..

පද පෙල දකින කොටම අපි කවුරුත් අහල තියන ඒ ගීතය ඉබේම මතක් වෙනව නේද ?  හැබැයි මේ ගීතය ගායනා කරන්නෙ කවුද කියල හුඟක් අය දන්නෙ නැහැ. ඒ තමයි නදීක ජයවර්ධන (Nadeeka Jayawardhana)


April 19, 2013

Perada Handawa Giya (Oya Nisa Handala 2) - Roshan Fernando (MP3, Video, Lyrics)



Main - Roshan Fernando (රොෂාන් ප්‍රනාන්දු)
Music -Radeesh Vandebona (රදීෂ් වැන්දබෝනා)
Lyrics - Ayodhya Fernando (අයෝද්‍යා ප්‍රනාන්දු)
Video Production - Hary Creations
Video Director - Lahiru Mudalige (ළහිරු මුදලිගේ)

Download Music Video :

Download  Mp3 :

April 6, 2013

Derana Music Video Awards - 2012

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වැඩිම Downloads ප්‍රමාණයක් Music.lk තුළින් වාර්තාකළ 'ඉවසයිද මන්දා' ගීතය Derana Music Video Awards සම්මාන උළෙලේ ජනප්‍රියම මියුසික් වීඩියෝවට හිමි ස්වර්ණ සම්මානය දිනා ගත් වගයි.



ගීතයට සම්බන්ධ සියළුම පාර්ශවයන්ට අපගේ සුභ පැතුම් පිරිනමන අතර ගීතය කෙරෙහි මෙන්ම අප කෙරෙහිද විශ්වාසය තැබූ ඔබ සියළුම දෙනාට අපගේ ස්තුතිය පිරිනමමු.

සම්මානලාභී ගීත වලින් කිහිපයක් ඔබට පහත Links මඟින් ලබාගතහැක.

March 21, 2013

Ra Ahase (Samada Magemai) Lyrics, Video, Mp3 - Billy Fernando



Samadaa magemayi keewe oyamai..
Oya daasa ada ayi ewatha balaa..
Sihine sadaakal saaduwe obamayi..
Ada mama mehe thaniwela..
Raa ahase sanda paayanne na..

March 19, 2013

As Adaren Purona (Music Video) - Kaveesha Kaviraj


Es aadaren purona
Hitha paaluwen galonaa
Oba magema wenna ona
Miyadenna denna unusume obe
Maa hadawathinma umathuvee thiye

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාලුවෙන් ගලෝන
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උනුසුමේ ඔබේ
මා හදවතින්ම උමතුවී තියේ

Download Music Video :
http://music.lk/song-video-as-adaren-purona-kaveesha-kaviraj



Main - Kaveesha Kaviraj
Lyrics - Kushan Maneendra
Video Production - Three Cinema
Video Director - Ajith Kumarathanthri
Music Arrangements By - Sadeeptha Gunawardana

Watch :